PC, tablet, මෙන්ම smartphone ලෙසට සමස්ථයම 2022 සැලකීමේදී අඩු භාවිතයට පැමිනීමක් සටහන් වෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. shipments ලෙසට සැලකීමේදී මෙම බිඳ වැටීම පිලිවලින් 9.5%, 9%, 7.1% කින් සටහන් වෙමින් තිබෙන බවට බවට වාර්ථා වෙනවා. කොරෝනා ව්‍යසනය මෙන්ම Ukraine යුද්ධය මෙම බිඳ වැටීම සදහා බලපාමින් තිබෙන බවට සැලකෙන අතර Gartner …

Continue Reading