YouTube වෙතට නවාංග කිහිපයක පැමිනීම නිවේදනය කර සිටිනවා. ඔවුන් පවසන්නේ ඒවා අතරින් video වක වඩාත් නරබන ලද කොටස් වෙතට කෙලින්ම පැමිනීමට සහය වන අංගය වඩාත් ආකර්ශනීය වනු ඇති බවයි. මෙම අංගය දැනට Android හා iOS devices මෙන්ම desktops සදහාද වලංගුව දැනට ම නිකුකරමින් සිටින බවටයි පවසන්නේ ආයතනය පවසන්නේ මෙම අංගය …

Continue Reading