South Korea වෙන් නිවේදනය වන්නේ තමන් sixth-generation (6G) වෙතට පැමිනීම 2028 වන විට ඉලක්ක ගතව සිටින බවයි. ඔවුන් මේ වන විටත් දේශීයව උපංග නිෂ්පාදනයට දිරිගැන්වීම ආරම්භ කර ඇති අතර ඒ සදහා 625.3 billion wonක ව්‍යාපෘතියක් දියත්කර ඇති බව ප්‍රකාශ කර සිටිනවා. 4G technology වලදී U.S. සහ European රටවල් දැරූ ප්‍රමුකතාවය 5G වලදී South Korean companies වෙතට කේද්‍රකරගන්නට ඔවුන් සැලසුම් කරන බවයි වාර්ථාවෙමින් ඇත්තේ. 5G patents වලින් 30% ඔවුන් සතු කරගන්නට ඉලක්කව කටයුතු කරමින් සිටින අතර India වලින්ද මේ දශකය අවසන් වන විට 5G වෙතට පිවිසෙන සැලසුම් මේ වන විටත් දියත්ව තිබෙනවා.
Pubudu Siriwansa