European Union (EU) වලින් පසුගිය කාලයේ පැමිනි සීමා කිරීමක් වූවේ USB Type-C charging ports අනිවාර්ය කිරීමකි. පරිසරයට එකවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කරගැනීම ප්‍රමුක හේතු කිහිපයක්ම ඒ සදහා දක්වා සිටින්නට ඔවුන් කටයුතු කර තිබිනි. European Union (EU) වෙතින් තම අවධානය sustainable සහ reusable බවක් තහවුරු වන ආකරයට batteries සදහාද අනපනත් ගෙනෙන්නට යොමුව ඇති බවටයි මේ වන විට පැවසෙමින් ඇත්තේ. පැහැදිලි කෙරෙන්නේ battery manufacturers ලාගේ සිටම පැනවෙන නව අවශ්‍යතා electronic devices, industrial batteries, automotive batteries, batteries( two-wheelers, electric vehicles) දක්වාම වන පරිදි වලංගු වීමට නියමිත බවත් 2024 මුල සිටම carbon footprint(extraction – recycling process) දක්වා තොරතුරු වාර්ඨ්ජා කරන්නට සිදුවීම ඇතුළු පෙර සූදානම් වලට අදාල තොරතුරු ‍රැස් කිරීමට සූදානම් බවටත් පැවසෙනවා. මෙහිදී batteries වල replaced හැකියාව තබා තැබීම දැනට වන smartphones වල ස්වභාවය නැවත වෙනස් කරන්නට වන බවක් බලාපොරොත්තුවනවා.
Pubudu Siriwansa