QR code එක නොහොත් quick response code එක අද වන විට බහුල භාවිතාවකි.හදාරන්නන් පවසන්නේ 1970 වන විට භාවිතයට පැමින තිබූ BarCode වල කාර්යක්ෂම දිගුවක් ලෙසට QR කෝර්ඩ් ව්ක සැලකිය හැකි බවකි. ප්‍රධාන වෙනස කට වන්නේ එය එක් දිසාවකට පමනක් කියවිය හැකි වන අතර QR වලදී ද්විදිශාවට කියවිය හැකි, ඒ නිසාම වඩාත් තොරතුරු ‍රැගෙන එන්නට හැකි භාවිතාවක් වීමය. හදාරන්නන් පැහැදිලි කරන්නේ 7089 Digits සංයුතියක හැකියාව නිසා 42976 Letters නැතිනම් 1817 hieroglyphs හැකියාවක් එය ගෙනෙන බවයි. මෙම Encriptable හැකියාව ඉතා සරල හා පහසුවෙන් වැඩි තොරතුරු ගොනුවක චලනයට ඉඩ සලසන අතර බැංකු කටයුතු වල සිට වෙබ් අඩවි ලිපිනයක් පහසු හුවමාරුවට දක්වාම වැනි බොහෝ කටයුතු වලට එය භාවිතාවෙමින් ඇත. කැමරා හැකියාවක් සහිත ඉහල අන්තර්ජල සම්බන්දතාවයක් ‍රැගෙන එන ස්මාර්ට් දුරකථන බහුල මෙවන් කාලයක මෙම භාවිතාව සලසන පහසුව අපමනකි.
Pubudu Siriwansa