Opera නිවේදනය කරන්නේ තමන්ද artificial intelligence දෙසට චලනයට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තමන්OpenAI වල GPT පදනම්ව එය ගොඩනගන්නට කටයුතු කරන බවයි. එය ChatGPT වලට වඩා සීමා විරහිත සහයක් ගෙනෙන බවත් පවසන ඔවුන් පැහැදිලි කරන්නේ නවතම විසුලුවක සිට Code එකක් නිමකර දීම දක්වා සිමාරහිත සූදානමකින් එය සමන්විත වනු ඇති බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ එය Microsoft Edge වලට සමාන සූදානමක් ‍රැගෙන එනු ඇති බවයි. අමතරව පැපැවසෙන්නේ AI game වැනි නව දිශාවන් කෙරෙහිත එලබේන Opera නවීකරනයන් විහිදෙනු ඇති බවත්ය.
Pubudu Siriwansa