Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Google Workspace apps සදහා AI හැකියාව.

Google පවසන්නේ AI හැකියාව Gmail, Docs සමග අනෙකුත් Google Workspace apps ගෙනෙන්නට තමන් සූදානම් බවයි. ඔවුන් විස්තර කරන්නේ දැනට Workspace apps කිහිපයක් එනම් Google Docs, Gmail, Sheets, Slides වැනි අවකාශ වලට දැනට මෙම සංයුත්ත වීම සූදානම් බවයි. එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ පැමිනෙන generative AI හැකියාව් සමග භාවිතාකරන්නන් හර්ට වඩාත් …

Continue Reading

Posted in AI, Google | Tagged |

Baidu වෙතින් එන Ernie Bot එක.

Baidu නම් චීනය මූලිකව ක්‍රියාත්මක වන ප්‍රමුකයා පවසන්නේ තමන්ගේද AI-powered chatbot නිකුතුව සූදානම් බවයි.Ernie Bot ලෙසට නම් වන එය මේ වන විට නිවේහ්ඩ්නය කර තිබෙනවා. මේ වන විට දැඩි අවධානයක් දින අගෙන ඇති ChatGPT හා සමානවම සංකීර්ණ ගැටළු සදහා සාර්ථක විසඳුම් ගෙනෙන්නට එය සමත් වන අතර මාර්තුමාසය තුලදී එය අභ්‍යන්තර …

Continue Reading

Posted in AI, AI chatbot | Tagged , |

UK වලින් supercomputer සැලසුමක්.

UK වෙතින් පැවසෙන්නේ ත්මන් £900 million වැයක් සමග supercomputer හා ආශිත AI Research දෙසට කටයුතු කරන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ වඩ වඩාත් වැඩි වෙමින් ඇති processing බලයේ අවශ්‍යතාවය ඔස්සේ වඩාත් සංකීර්න ගැටළු දෙසට කටයුතු කරන්නට තමන් තීර්නය කර ඇති බවයි. වැඩි දියුනු කරන medicines, climate ගැටළු, වැනි දෑ සදහා …

Continue Reading

Posted in AI | Tagged |

YouTube TV වලට multiview screen හැකියාව.

මේ වනවිට YouTube TV භාවිතාකරන්නන් සදහා කාලයක සිට බලාපොරොත්තුව තිබූ අංගයක් වන multiview feature ආකාරය පෙර නිකුතුවක් ලෙසට අත්හදාබලන මට්ටමින් සීමිත පිරිසක් වෙතට නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. මේ අනූව CBS, TBS, TNT, TruTV චැනල් හතරම එකවර screen වෙතට කැබ්බ්දවා ගන්නට භාවිතාකරන්නන්හට අවස්ථාව ලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම multiview feature …

Continue Reading

Posted in You Tube | Tagged |

Microsoft වල SmartScreen දුර්වලතාවයක් පිලිසකර කෙරේ.

Google නිවේදනය කරන්නේ තමන් Microsoft’ වල SmartScreen security දුර්වලතාවයක් භාවිතාකරමින් ransomware bypassing හැකියාවක් හදුනාගත් බවත්ය . එසේම ඔවුන් පවසනවා Microsoft විසින් මෙවර Patch Tuesday update ඔස්සේ ගැටළුවට පිලිසකට නිකුත්කර ඇති බවත්ය. Google හදාරන්නන් පවසන්නේ තමන් මේ සදහා භාවිතාවූ MSI files ගොනු බාගත වීම් 100,000 වඩා January 2023 කාලය තුල දු‍ටුබවත් …

Continue Reading

Posted in Microsoft | Tagged |

සිතනවාට වඩා ඔබ අනාරක්ෂිතය.

ප්‍රකට Cybersecurity ආයතනයක් පවසන්නේ 2022 සැලකීමේදී පෞද්ගලිකත්වයන් නිරාවරනය වීම්721.5 million ලෙසට තමන් ගනනය කරමින් සිටින බවයි. ඉන් 50%ක්ම පැමිනෙන්නේ botnets නැතිනම් ආසාධිත පරිගණක පද්ධති වලින් බවටයි ඔවුන් පවසන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ data breach එකකදී වඩාත්ම සවේධීවන තොරතුරු වන්නේ passwords බවත් බොහෝ විට අපරාධ කරුවන් මෙම තොරතුරු dark web වෙතට අළවිය …

Continue Reading

Posted in cyber-criminal | Tagged , |

Windows 12 වල බීටාවක් මාර්තුවේ??

Windows 12 ගැන අවධානය ක්‍රමයෙන් දැඩි වෙමින් ඇත. Microsoft සමාගම තම මීලග මෙහෙයුම් පද්ධති නිකුතුව ගැන නිල ප්‍රකාශයක් නොකලද මේ වන විට ලොව පුරා නෙක හදාරන්නන් තොරතුරු වාර්ථාකරමින් සිටිනු පෙනේ. Windows 12 කෙබඳු වේද යන්නට කෙටියෙන් දැනට විත එති තොරතුරු හෙලි කරන්නේ එය 2024 වන විට නිකුතුවට සූදානම් වනු ඇති …

Continue Reading

Posted in Microsoft | Tagged |

ප්‍රකට නාමයන් යටතේ ව්‍යාජ Email අනතුරු ඇගවීමක්.

හදාරන්නන් ලොවපුරා Gmail භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පවසන්නේ UPS, Amazon, Netflix යන ප්‍රකට වෙළඳ නාමයන් තුන යටතේ ලැබී ඇති Email පිලිබඳව සැලකිලිමත් වන ලෙසටයි. ඔවුන් පැහැදිලි කරන්නේ personal details පැහැර ගැනීමේ අදහසින් මෙම නම් වලින් ව්‍යජ Email ලොවපුරා සංසරණය වන බවක් තමන් දකිමින් සිටින බවයි. වරක්Netflix වලින් පැමිනි බවක් දැක්වෙන …

Continue Reading

Posted in Gmail |

ආරක්ශිතබව / එන්ක්‍රිප්ටඩ් හැකියාව / අපරාධ

WhatsApp පවසන්නේ encrypted-messaging system ආරක්ශිත බවින් ඉවත් වන්නට තම සූදානම් නැති බවකි. නමුත් UK රජය පවසන්නේ privacy / child safety දෙයාකාරයම ‍රැකගෙන scan messages හැකියාව ලැබිය යුතු බවකි. එසේම WhatsApp යනු UK වලදී වැඩිහිටියන් 10 දෙනෙකු සලකන විට 7 දෙනෙකුගේම භාවිතයලබන ජනංප්‍රියම messaging platform එකක්ද වන්නේය. මෙහි වන End-to-end encryption …

Continue Reading

IceFire නම් ransomwareව Linux දෙසට.

ransomware හනීන් ගැන වැඩිපුරම අවධානය ලැබී තිබුනේ encrypting Windows systems දෙසටය. නවතම තොරතුරු පවසන්නේ Linux devices දෙසටද මෙම ප්‍රවනතා දිගහැරෙමින් තිබෙන බවය. SentinelLabs පවසන්නේ ලොවපුරා වෙන්ම තැනින් තැන වන Linux versions භාවිතාවන රාශියකින් මෙම නව ප්‍රවනතාවය වාර්ථාවීම වැඩි වෙමින් තිබෙන බවයි. හදාරන්නන් පෙනවා දෙන්නේ ransomware අපරාධකරුවන්ගේ අවධානය IBM Aspera Faspex …

Continue Reading

Posted in Ransomware | Tagged |

GM ද ChatGPT සමග මිතුරුවේ.

General Motors (GM) පවසන්නේ ඔවුන්ගේ manuals සදහා ChatGPT වෙතට පැමිනීමට අවධානය යොමුකර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය ChatGPT භාවිතයේදී පදනම් වන keyboard සමග interact වීම වෙනු වට AI voice ස්වභාවයන් ප්‍රමුක කරන්නට කටයුතු කරන බවයි. Microsoft සමග Azure cloud service ආශ්‍රිතව තම සේවාව දියුනු කරන්නට කටයුතු කරන බවටයි පැහැදිලි …

Continue Reading

Posted in AI, ChatGPT | Tagged |

TikTok මතට අමතර ආරක්ශක ලේයරයක්

TikTok විසින් නව security measures තම සේවාව ව්තට සංයුත්ත කරන්නට කරයුතු කර ඇති බවයි වර්ථා වන්නේ. එය user data වලට එබී බැලීම China දෙසට යම් සීමාවක් ගෙනෙන එකක් බවටයි පැහැදිලි කෙරෙන්නේ. එහිදී TikTok වෙතට individual users ලෙසට Data වෙතට හඳුනා ගන්නට අපහසුවීම සිදුවෙන බවටයි වැඩි දුරටත් පවසන්නේ. මෙහිදී නව ආරක්ශිත …

Continue Reading

Posted in TikTok |