Microsoft සමාගම තම Edge බ්‍රවුසරය වෙතටද වැඩි අවධානයයක් යොමුකර ඇති කාලයයකි. පසුගියදා ප්‍රකාශවූවේ Edge Split Screen ඔස්සේ එක් browser window එකක two tabs විවෘත කිරීමකට පහසුකම් ලැබෙන බවයි. Microsoft සමාගම තම බ්‍රවුසරයට දියුනු කල password manager හැකියවක් ගැනද කටයුතු කරමින් සිටින බව පැමිනෙන පෙර සංස්කරන ඔස්සේ දක්නට ලැබෙමින් තිබෙනවා. භාවිතාකරන්නන්ගේ sensitive information එනම් passwords, payment info වැනි කරුනු වල ආරක්ශාව තහවුරු කරන එය weak password ගැන අවධානයෙන් සිටිමින් strength progress bar වැනි අංගයනොස්සේ භාවිතාකරන්නා දැනුවත් කරන්නටත් සූදානම් බවට කියවෙනවා. මේ වන විට Microsoft Edge භවිතාව 1%ක අත්පත්කර ගැනීමක් වන බවටයි හැදෑරුම් වාර්ථා පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa