Meta වෙතින්ද Twitter ආකාරයේ decentralised ස්වභාවයේ standalone text-based ඇප් එකක් නිකුත් කරන්නට සූදනම් වෙමින් සිටින බවට වාර්ථා වෙනවා. මෙය ‘ActivityPub’ නම් decentralised social networking protocol පදනම්ව ක්‍රියාත්මක වෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. පසුගිට December වලදී 60 characters සීමාවකට යටත්ව text / emojis සයුත්ත Notes නමින් නව අංගයක් නිකුත් කල අතර එය Twitter competitor ස්වභාවයේ නිකුතුවක් ලෙසට විචාරයවූව. නව අංගය codenamed P92 ලෙස්ට ත්වමත් නිමවෙමින් පවතින්නක් වන අතර එයට Instagram details සමග Log වන්නටත්, cross-app එකක් ලෙසට කටයුතු කරන්නට සූදානම් වෙමින් පවතින බවටත් පැහැදීලි කෙරෙනවා.
Pubudu Siriwansa