European Union (EU) මග යමින් Indian government එකද 2025 මාර්තු වන විට default charging port එකට USB-C එක නම් කරන්නට කටයුතු කරන බවට වාර්ථා වෙමින් තිබෙනවා.e-waste අඩුකරන්නට පියවරක් ලෙසට manufacturers වෙතට මෙම උපදෙස් දෙමින් සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ. iPhones වලට වඩාත් තීරනාත්මක වන Lightning cables වලින් ඉවත් වන්නට සිදුවීම දැනටමත් ලොව පුරා අවධානයට ලක්වෙමින් තිබේ. ඉන්දියාවේ බහුල wearables / hearables.සදහා ද සලකමින් වඩාත් සමබර තිර්රනයකට එලබෙන්නට කටයුතු කරමින් සිටින අතර EU දැනටමත් laptop manufacturers ලා වෙතටද 2026 වන විට USB-C charging ports වෙතට පිවිසෙන්නට කාල සීමා ලබ දී තිබෙනවා.
Pubudu Siriwansa