ransomware හනීන් ගැන වැඩිපුරම අවධානය ලැබී තිබුනේ encrypting Windows systems දෙසටය. නවතම තොරතුරු පවසන්නේ Linux devices දෙසටද මෙම ප්‍රවනතා දිගහැරෙමින් තිබෙන බවය. SentinelLabs පවසන්නේ ලොවපුරා වෙන්ම තැනින් තැන වන Linux versions භාවිතාවන රාශියකින් මෙම නව ප්‍රවනතාවය වාර්ථාවීම වැඩි වෙමින් තිබෙන බවයි. හදාරන්නන් පෙනවා දෙන්නේ ransomware අපරාධකරුවන්ගේ අවධානය IBM Aspera Faspex file-sharing software වල වන deserialization vulnerability වල වන දුර්වලතාවය දෙසට ටොමුව ඇති බවකි. ආසාධිතයන්ගේ system වලට පිවිසීමෙන් පසුව IceFire ransomware ආකාරය ක්‍රියාත්නක කරමින් encrypt data බවට පත්කර ඒවායේ extension වල නාමය ‘.ifire’ ලෙසට වෙනස් කරන්නටත් අවසානයේ ransomware වල tracks මකාදමන්නටත් කටයුතු කරන බවය. කෙසේ වෙතත් IceFire වලට සමස්ථ ගොනු පද්ධතිය encrypt නොකරන බවත් critical parts අසාථිනය නොවීම ඔස්සේ සාමාන්‍ය ලෙසට ක්‍රියාත්මක නොවන බවටත් පෙන්වා දෙනවා. මෙම අපරාධකරුවන් data encryption ක්‍රියාවලිය අවසන්කල පසුව ransom note එකක් දින පහක සහන කාලයක් සමග ලැබෙන් බවටයි පෙන්ව දෙන්නේ.
Pubudu Siriwansa