Apple ආයතනය තම digital assistant අවධි කරවන්නට “Hey, Siri.” වෙනුවට “Siri” යන්න දක්වා ඌනනය කරන්නට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. මේ අනූව Apple products වල එනම් iPhone, iPad, හෝ Mac, වලදී digital assistant සංක්‍රියකරවා ගන්නට පහසු කෙටි යෙදුම වෙතට එලබෙන කාලයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙය සරල වෙනසක් ලෙසට හැගුනද තාක්ෂනිකව සැලකීමේදී සංකීර්න ක්‍රියාවලික් බවත් මාස ගනනක අත්හදා බැලීම් හා දියුනු කිරීම් අවශ්‍ය කාරනාවක් බවයි. එසේම Apple ආයතනය third-party apps / services වලටද තම voice assistan හැකියාව ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. Siri විසින් තම භාවිතාකරන්නන් තේරුම් ගැනීමේ වපසරිය ඉහල මට්ටමකට ගෙනෙන්නද කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa