Google තම Universal Speech Module එක පිලිබඳව හඳුන්වාදීම් කරමින් සිටිනවා. Google පවසන්නේ තම developing මට්ටමේ ඇති මෙම language model එක භාෂා 1000 කට වඩා හැඑසිරවීමේ හැකියාව වන බවයි. වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ මෙම USM එක 2 billion විහිදුම් ඔස්සේ 12 million hours ගත කරමින් 28 billion words සමග 300 languages කින් වන අත්දැකීම් වලින් පෝශිත බවයි. එපමනක් නොව ඔවුන් පැහැදිලි කරන්නේ තම USM එක YouTube වල captioning වැනි කටයුතු වල සිට පුලුල් පරාසයක භාවිතාවට සූදානම් වන බවත් එය වඩාත් AI features වලින් සයුත්ත කරවන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි.අනෙක් අතින් වාර්ථාවන්නේ ChatGPT AI platform එක මාස කිහිපයක් තුල 200 million භාවිතාකරන්නන් කැඳව ගන්නට සමත්ව ඇති බවකි.
Pubudu Siriwansa