මෙවර Google වාර්ෂික හමුවේදී කථාබහට ලක් කල තවත් අංගයක් ලෙසට “About This Image” අංගය සැලකිය හැක. එය පැහැදිලි වූවේ image එකක background information ඔස්සේ එහි සැබෑ ආකාරය පිලිබඳව අවබෝධයකට යාම මේ වන විට සංකීර්න වෙමින් තිබෙන පරිසරයකදී නිවැරදි භාවයක් ඒ වෙතට ගෙනෙන්නට මෙම අංගය සහය වනු ඇති බවයි. එලබෙමින් සිටින යුගයේදී AI-generated සහය ඇතිව වඩාත් ව්‍යාජ තොරතුරු මවන්නට වන හැකියාව පාලනයට මෙවන් ටූලයක් මහත් සහයක් බවටයි හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ. මෙහිදී Google විසින් image එකක first indexed වීමත් එහි original appearance site එකත් Other online platforms වල එම පලවීම නැවත වන අකාරයත් අයන තොරතුරු ඔස්සේ භාවිතාකරන්නාහට වඩාත් නිවැරදි අවබෝධයක් ගෙනෙන්නට සහය වන අතර වැඩි දුරටත් පැවසෙන්නෙ Google Images results මෙන්ම Google Lens ඇතුළු බොහෝ ආකාරවලදී මෙම ටූලය සමග කටයුතු කරන්නට හැකි වන බවයි. නුදුරු කාලයේදී මෙම ටූලය US වල සිට ක්‍රමයෙන් භාවිතයට මුද අහරින බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa