General Motors (GM) පවසන්නේ ඔවුන්ගේ manuals සදහා ChatGPT වෙතට පැමිනීමට අවධානය යොමුකර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය ChatGPT භාවිතයේදී පදනම් වන keyboard සමග interact වීම වෙනු වට AI voice ස්වභාවයන් ප්‍රමුක කරන්නට කටයුතු කරන බවයි. Microsoft සමග Azure cloud service ආශ්‍රිතව තම සේවාව දියුනු කරන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ හුඳු voice commands ප්ර්මුක වීම වැනි සරල ප්‍රමුක තාවයකට වඩා සමස්ථයක් ලෙසට future vehicles සදහා පරිවර්ථනයක් ගෙනෙනට තමන් කටයුතු කරන බවකි. GM යනු Chevrolet, Cadillac, Buick, GMC වැනි ප්‍රමුක ප්‍රමුක නිශ්පාදන සදහා පදනම් වන ආයතනය වන අතර ඔවුන් මේ ඔස්සේ safe භාවිතාවකට සහය වීමේ සිට repair shop එකක book car-related appointments දක්වා පුළුල් භාවිතාවක් ගොඩ නගන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථා වෙනවා.ඉදිරියේදී GM විසින් තම artificial intelligence system තොරතුරු හෙලි කරනු ඇති බවට බලාපොරොත්තුවෙමින් සිටිනවා.
Pubudu Siriwansa