Federal Communications Commission (FCC) පවසන්නේ wireless companies විසින් smartphone වලට යොමුවන text messages වල fraudulent ආකාරයේ අංක මූලාශ්‍රයන් පිලිබඳව අවධියෙන් සිට වැලැක්වීමේ වගකීම දැරිය යුතු ආකාරයේ නව නීති ක්‍රියාත්මක බවයි. පැහැදිලි කෙරෙන්නේ එම නීති වලට invalid, unallocated, unused යන ආකාරවල දුරකථන අංක ඇතුලත් බවයි. එසේම මෙම wireless providers ලා හට මෙම scam text messages ගැන භාවිතකරන්නන්ගේ පැමිණිලිවලට සෙලකිය යුතු අවධානයක්ද දිය යුතු බවට පවසා තිබෙනවා. FCC පවසන්නේ 2015 – 2022 සැලකීමේදී පැමිණිලි 3,300 – 18,900 දක්වා ඉහල යාමක් දක්නට ලැබෙන බවයි. එසේම වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ scam robocalls වලට වඩා text messages වලට භාවිතාකරන්නන් එලබීම වැඩි බවත් ඒ අවසරය ඔස්සේ malware download අවස්ථාද සැලකිය යුතු ලෙස ඉහල වගයක පවතින බවත්ය.
Pubudu Siriwansa