Digital ආකාරයේ හානිකර බව මේ වන විට ජීවවිද්‍යාත්මක හානිකර වලට අතිශයින් පසුපසින් එන අනතුරුබවක් බව මේ වන විට සාමාන්‍ය දැනීමකි. Digital ආකාරයේ හානිකර වලින් දුරස්ථව සිටින්නට කටයුතු කිරීම ඉතා වැදගත් පියවරක් බව අද වන විට අප කාතුලත් අවධි නිරන්තර අවධානයක් තබා ගැනීම ඉතා වැදගත් වේ. හදාරන්නන් යෝජනා කරන්නේ එලබෙන වසර තුලදී ඔබව Hacked වන්නට ඇති සංම්බාවිතව 79%ක් තරම් ඉහල බවයි. ඔවුන් ගනනය කරමින් සිටින්නේ බහුල සමාජජාලා භාවිතාකරන්නන් අතරින් 20%ක් තම Password එක වෙනස් කරන්නට කවරදාවත් කටයුතු කර නැති බවයි. තවත් අතකින් 50% ගෙවී ගිය වසර තූල එය වෙනස් කරන්නට කටයුතු කර නැති බවයි. එසේම තම ගනනයන් වලින් ඔවුන් පෙනවා දෙන්නේ ඇමරිකානුවන්ගෙන් 73%ක් යම් ආකාරයක සයිබර් අපරාධයක ගොදුරක් වෙමින් සිටින බවකි. හදාරන්නන් පවසන්නේ විනාඩි දෙකක් තුලදී PC එකක් ආසාධිත වන්නට හැකි බවත් සෑම තප්පර 39ය කට වරක් සයිබර් අනන්‍යතාවයක් හැක්වන බවයි.
Pubudu Siriwansa