හෑදෑරුම් ආයතනයක් පවසන්නේ ලොවපුරා security spending වල සැලකිය යුතු ඉහල යාමක් වාර්ථාවෙමින් ඇති බවකි. එය 12.1% – $219 billion ලෙසට මේ වසරේදී සටහන් වන බවට ඔවුන් පෙන්වා දෙනවා. මෙය hardware, software, services යන අංශ ත්‍රිත්වය යටතේ සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේව ත්‍රට සැලකිය යුතු අවධානයක් hybrid work environment වල සුරක්ෂිත බවට මෙන්ම data privacy හා අනෙකුත් රාජ්‍ය මට්ටම ඉල්ලා සිටින අවශ්‍යතාවයන් සදහා වන බවටද ඔවුන්පැහැදිලි කරනවා.වැඩිම ආරක්ශක වියදමක් දරන්නේ United States වල වන අතර Europe දෙවන ස්ථානයේ සිටින බවටද කරුනු හෙලි වෙනවා.
Pubudu Siriwansa