META අනතුරු අඟවමින් පවසන්නේ ChatGPT භාවිතාකරන්නන් ඉලක්ක වන වේගයෙන් බහුල වෙමින් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ malicious apps, compromised emails, onon-secure Wi-Fi connections. වැනි නෙක ආකාරවලින් පැමිනිය හැකි මෙම malicious file / code ඔබගේ දත්ත උපාංගය ආසාධිත කල පසු ඔබගේ banking information, identity, opasswords. වැනි නෙක තොරතුරු සොරා ගන්නට කටයුතු කරන බවකි. ඔවුන් පවසන්නේ සමහර ChatGPT artificial intelligence functions සැබෑ භාවිතාවක් ගෙනෙන අතරම සමාන්තරව හානිකර බවද පතුරවන්නට කටයුතු කරන බවකි. අව්‍යාජ ChatGPT tools සමග හානිකර කැඳවීමට භාවිතාවන links දහස්ගනනක් හඳුනා ගෙන ඇති බවත් මෙම කාලයේ වඩාත් අවධානය දිනාගෙන ඇති AI tools භාවිතාවට වැඩි වැඩි යෙන් පෙලබිම පහර දෙන්නන් අනගි අවස්ථාවක් කරගෙන ඇති බවටයි වැඩි දුරටත් ඔවුන් චෝදනා කරන්නේ.
Pubudu Siriwansa