Online සිටීමේදී අදෘශ්‍ය වීම නැතිනම් Invisible බව වැදගත් සාධකයකි යන්න වඩ වඩාත් වැදගත් වෙමින් තිබේ. සමහර Online ආකාරයේ සේවා ඔබට ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ වූවද ඔබ නොදැනුවත්වම ඔබගේ දත්ත ප්‍රමාණයක් රැස් කරගන්නා බව මේ වන විට ඉතා පැහැදිලිය. එසේම සමහර රටවල් මේ වන විටත් තම පුරවැසියන්ගේ දත්ත රැස්කරගැනීම මෙන්ම ගබඩාකර ගැනීම …
Continue Reading
