Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: digital lifestyles

Google Wallet සමග digital car keys බෙදා හදා ගැනීම.

Google ආයතනය තම නවාංග හඳුන්වාදිම් අතර Digital car keys sharing හැකියාව නිකුත්කර තිබෙනවා. තවමත් US users ලා හට පමනක් සීමා වන මෙම අංගය සමග භාවිතාකරන්නෙකුට තම Google Wallet එක සමගින් තොරා ගත් එනම් Pixel 6 / 7 මෙන්ම Galaxy S21 / S22 වැනි දුරකථන මොඩලයන් ඔස්සේ ‍තෝරා ගත් වාහන මොස්තරවල …

Continue Reading

Online Shopping වලදී ආරක්ෂිත බව.

Online Shopping අද වන විට බහුල භාවිතාවකි. මේ ක්‍රියාවලිය ආශ්‍රිතව සිදුවන ගැටළුද අපමනක් බව දිනෙන් දින වාර්ථා වෙමින් ඇත. බොහෝ විට අදාල transactions ක්‍රියාවලියේ සිට අදාල සේවාව හෝ ද්‍රව්‍ය ගැටළුවකින් තොරව ඔබ අතට පත්වීම සිදුවුවද මේවා සමග ගැටළු පැමිනීමද දිනෙන් දින වාර්ථාවීම් ඉහල යන බව වාර්ථා පවසයි. මෙම ආකාරයේ කටයුතු …

Continue Reading

උත්සව සමයේ Online අනතුරුද බහුල වේ.

හදාරන්නන් පොදුවේ අනතුරු අගවන කාරනයක් වන්නේ උත්සව සමයේදී නෙක ආකාර ගන්නා Online ආකාරයේ අනතුරු, උගුල් බහුලවීම පිලිබඳව කල්පනාකාරී වන ලෙසයි. මුදල් කාර්ඩ් පත් භාවිතයේදී එහි තොරතුරු සොරා ගැනීමේ සිට මිලදී ගන්නා උපාංග වල තත්වය දක්වා නෙක ගැටළු බහුල වීම උත්සව සමයේදී ඉහල යනවා සේම නෙක වාසි පිලිබඳව පොලබාලමින් උපාංග වෙතට …

Continue Reading

Posted in digital lifestyles |

Facebook තවත් වෙනස් වෙයි.

Facebook වෙතින් ප්‍රකාශ වන්නේ තම අවකාශය තුලින් භාවිතාකරන්නන්ගේ political මෙන්ම religious ස්වභාවයන් මෙන්ම addresses පමනක් නොව “interested in” යන්නද ඉවත්කර තබන්නට තමන් තීර්නය කර ඇති බවයි. Facebook වල “About me” පි‍ටුවට අදාල මෙම තොරතුරුමෙසේ ඉවත් කරන අතර ඔවුන්ගේම තවත් අවකාශයක් වන Instagram වල මෙම තොරතුරු අඩංගු නොවනවා. Social media වලදී …

Continue Reading

Computer generations

Computer generations යනු පරිගණක තාක්ෂණය තේරුම් ගැනීමට පහසු කරවන එහි දියුනුවේ ගමන් මග පිලිබඳ කඩයිම් ඇසුරින් කල බෙදීමක් ලෙසට අපට සිතිය හැක. vacuum tubes, transistors, microprocessor වැනි සංධිස්ථානයන් ඇසුරින් එය සිදුකොට ඇත. First generation (1940 – 1956) පිලිබඳව සැලකෙන්නේ vacuum tubes තාක්ෂණය මුලිකව ගොඩනැගී තිබූ පරිගණකය ලෙසට නම් කල හැක. …

Continue Reading

එක් කථාවක්ම පමනී.

මෙය තොරතුරු උපාංග සමග කටයුතු කල යුතු ආකාරය ගැන කිය වෙන එක් කථාවක්ම පමනී.නැතිනම් සයිබර් අපරාධයකට උත්සාහ කිරීමක එක් කියවීමක් පමනී. එය මධ්‍යම මට්ටමේ ලැප්ටොප් පරිගනකයක් විය. පිලිගත් වෙළඳ නාමයක් යටතේ වූ එය ලංකාවේ පිලිගත් ජනංප්‍රිය වෙළඳ නමයක් යටතේ වන අලවි හලකින් මිළදී ගත් අළුත් උපාංගයක් බව සහතික කල එකක් …

Continue Reading

Posted in digital lifestyles |

UK වල spoofed calls වලට වැටක්.

Ofcom පවසන්නේ UK phone companies විසින් ව්‍යාජ දුරකථන ඇමතුම් හඳුනා ගෙන වලකන්නට කටයුතු කල යුතු බවයි. එසේම fake phone numbers සදහාද ඔවුන් හඬුන අගැනීමේ වගකීම් පවරමින් පවසන්නේ පසුගිය මාස තුන සැලකීමේදී සමාජය තුල 75% කින් වාර්ථා වෙමින් ඇති බවකි. මෙහිදී suspicious calls පමනක් නොව texts ආකාර ගැනද අවධාරනය කර සිටිනවා. …

Continue Reading

Posted in digital lifestyles | Tagged |

Amazon Clinic පහසුව US වල ඇරබේ.

Amazon Clinic නම් Virtual healthcare platform එක US වල මේ වන ක්‍රියාත්මක බවටයි නිවේදනය වන්නේ. Amazon Pharmacy මේ වන විටත් සංක්‍රියව පවතින අතර නිවස වෙතටම අදාල බොහෙත් ද්‍රව්‍ය ලබා ගන්නට ඉන් හැකි වනවා. Amazon Clinic ගැන පැහැදිලි කරන ඔවුන් පවසන්නේ එය virtual care එකක් වන අතර දැනට සීමිත තත්වයන් සදහා …

Continue Reading

Card payments 03

බෑංකුවක වන ඔබගේ මුදල් හැකියාවට සම්බන්දිත ඉලෙක්ට්‍රොනික මිත්‍ර කාර්ඩ් පත පසුම්බියට එනවා සේම ලියාපදිංචිය කින් අනතුරුව ඔබගේ ස්මාර්ට් දුරකථනය සදහාද app පහසුවන්ද ලැබීම සාමාන්‍ය භාවිතාවකි. ඔබගේ ගිණුමේ හෝ ගිණුම් වල තොරතුරු වල යාවත්කාලීනතම තත්වය බලා ගන්නට එය සහය වනු ඇත. එසේම ඔබගේ ගිණුම් අතර, අදාල බැංකුවේ වන වෙනත් ගිණුම් අතර …

Continue Reading

Card payments 02

ඔබගේ මුදල් හැකියාව සදහා අවසර ඇති ආයතනයක් විසින් දේශීයව හෝ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ගණුදෙනු ශක්‍යතාවය සහිත ජාලයකට ලැබෙන අවසර පතක් ලෙසටද මෙම මුදල් කාර්ඩ්පත් හඳුනා ගන්නට හැක. ATM. POS, Online ආකාරවලට මෙම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් හෝ ඉලේක්ට්‍රොනික ආකාරයට එම කෑර් පත ඉදිරිපත් කිරීමකදීඑපමනක් නොව ඔබද එම ජාලය ඔබව හඳුනා ගෙන …

Continue Reading

Posted in Digital Banking, digital lifestyles | Tagged , , |

Metaverse මූලික ලෝකය.

නෙක හේතූන් මත ලොවපුරා ගොඩ නැගෙමීන් ඇති ආර්ථික කඩා වැටීම තොරතුරු ලෝකයටද බලපාමින් ඇත. විශේෂයෙන් මෑත කාලීනව වැඩි ප්‍රබෝධයක් දැක්වූ සමාජජාලා අවකාශයේන්ද මේ බව ප්‍රකට වෙමින් ඇත. ගැටළුව මෙසේ වන විට විසඳුම සම්බඳ නෙක ආකාර වල ප්‍රාථමික අවස්ථා දක්නට ලැබෙමින් තිබේ. Metaverse ආකාරයේ පොලා පැනීමක් සදහා කාලය මනින බවක් දකින්නට …

Continue Reading

“Hey Siri” යෙදුම “Siri” වල ලකුනු.

Apple ආයතනය තම digital assistant අවධි කරවන්නට “Hey, Siri.” වෙනුවට “Siri” යන්න දක්වා ඌනනය කරන්නට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. මේ අනූව Apple products වල එනම් iPhone, iPad, හෝ Mac, වලදී digital assistant සංක්‍රියකරවා ගන්නට පහසු කෙටි යෙදුම වෙතට එලබෙන කාලයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. …

Continue Reading