070 6006 404

Category: cyber-criminal

Acer වෙතින් දත්ත පැහැර ගැනීමක්.

Acer ආයතනය පවසන්නේ පසුගිය data breach එකක් ඔස්සේ තම document servers වලින් යම් දත්ත පැහැර ගැනීමක් සිදුව ඇති බවත් එය ආසන්නව 160GB ක තොරතුරු ප්‍රමානයක් බවත් එය ගොනු 2,869 ක ගොනු ප්‍රමානයක් බවත්ය. “Kernelware” නමින් හඳුනවන සයිබර් අපරාධ කන්ඩායමක් විසින් පැහැර ගත් මෙම දත්ත අළවියට යොමු කර ඇති බවට හෙලි …

Continue Reading

Posted in cyber-criminal | Tagged , |

Phishing emails අනතුරු ඇගවීමක්.

Namecheap නම් ප්‍රකට domain registrar ආයතනයේ email account වෙතට hacked වීමක් පසුගිය ඉරිදා සිදුවූ බවට වාර්තා වනවා. සයිබර් පහර දෙන්නන් විසින් phishing emails ඔස්සේ personal information මෙන්ම cryptocurrency wallets තොරතුරු අත්පත් කර ගැනීමේ උත්සාහයක් පිලිබඳව අනතුරු ඇගවෙමින් තිබෙනවා.හදාරන්නන් පවසන්නේ SendGrid නම් සයිබර් අපරාධකරුවන් විසින් අදාල ආයතනයේ marketing emails හා renewal …

Continue Reading

Posted in cyber-criminal | Tagged , |

Reddit වෙතට phishing attack එකක්.

Reddit පවසන්නේ පසුගියදා බිඳ වැ‍ටුනු ආරක්ෂිත බවක් ඔස්සේ පහර දෙන්නන් තම ආයතනයේ sensitive data වෙතට පිවිස ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ පසුගියදා මෙම පහර දෙන්නන් විසින් දියත්කර තිබූ ව්‍යාජ මුත් හොඳින් අවයාජ පෙනුමැති landing page එකක් ඔස්සේ ආයතනයේ employees ලාගේ login credentials හා two-factor authentication codes සොරා ගැනීම ඔස්සේ මෙම …

Continue Reading

Posted in cyber-criminal | Tagged , |

සයිබර් ආරක්ශාව පලමු කොට සලකන්න.

ඔබගේ තොරතුරු සයිබර් පහර දෙන්නෙකුට ඔබගේ සමස්ථය ආක්‍රමනයට අවස්තාවක් විය හැක. උදාහරණයක් ලෙසට ඔබගේ සමස්ත වෘතීය, පෞද්ගලික මෙන්ම ආර්ථික පරිසරයට එබී බලන්නට එය අවස්තාවක් කරගැනීම බොහෝ විට දැකිය හැක්කකි. හදාරන්නන් පවස්සන්නේ අවධියෙන් සිටීම තරම් ප්‍රධාන ආරක්ශාවක් තවත් නැති තරම් කියාය. මක් නිසාද ලොව ප්‍රධාන පෙලේ සමහර සයිබර් අවකාශ වලට සාර්තකව …

Continue Reading

Posted in cyber-criminal |

Google Search Ads ගැන කල්පනාකාරී වන්න.

Web browser මෘදුකාංගය යනු නිරන්තර ඉලක්ක වන මෘදුකාංගයකි. හදාරන්නන් නිරන්තරයෙන් පවසන්නේ Malware නැතිනම් viruses පතුරවන්නන් සදහා මේ ඉතා සංවේධී භාවිතාවක් ගෙනෙන මෘදුකාංගය හොඳ අවස්ථාවක් වන බැවින් එය නිරන්තරයෙන් යාවත්කාලීනව හා අමතර ආරක්ශාවන් සංක්‍රියකර මෙන්ම අනවශ්‍ය මෘදුකාංග කොටස් උදාහරණයක් ලෙස Browser extensions, plug-ins, add-ons ආදිය ස්ථාපනය මෙන්ම පවත්වාගෙන යාමේදී සැලකිලිමත් වීම …

Continue Reading

Posted in cyber-criminal | Tagged |

සයිබර් අපරාධ ආදායමත් පහලට.

හදාරන්නන් පෙන්වා දෙන්නේ සයිබර් සේවාවල් වලට පමනක් නොව සයිබර් අපරාධ කරුවන්ගේද ආදායම් බිඳ වැටීම සිදුවෙමින් පවතින බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ගොදුරුවන්නන් ransoms සදහා ගෙවීම් ප්‍රතික්ෂේප කිරීම ඔස්සේ අපරාධකරුවන්ගේ ඉපැයීම්ද 40%කින් පහලට පැමින ඇති බවයි. Cryptocurrency සම්බන්දිත හදාරන්නන් පෙන්වා දෙන්නේ පෙර කාලයේ මෙන් ආසාධිත වන්නන් ගෙවීම් ඔස්සේ තම ගැටළුව විසඳා ගන්නට …

Continue Reading

Posted in cyber-criminal | Tagged |

සයිබර් ආරක්ශාව නොනවතින අභියෝගයකි.

සයිබර් ආරක්ශාව පෙරසූදානම් සමස්ථයක් නොවේ. පෙර සූදානමට ඔබ සුරකිය හැක්කේ සමස්ථ අභියෝගයෙන් කුඩා වපසරියක් පමනක් වනු ඇත. මක්නිසාද එය නිරන්තරයෙන් වැඩෙන වෙනස් වන විෂය පථයක් වන බැවිනි. පහර දෙන්නා නිරන්තරයෙන් වෙනස් මගක් සොයයි. සයිබර් ආරක්ෂාව ගැන හදාරන්නන් නිතරම පවසන්නේ වඩාත් විවෘතව සිටීම වැදගත්ම කාරනය බවයි. ඔබගේ භාවිතාව මෙන්ම වන විවෘත …

Continue Reading

Posted in cyber-criminal, Security |

Pharming ආකාරය.

භාවිතාකරන්නන් කැඳවා ගෙන ඔවුන්ගේ Login වැනි තොරතුරුවල සිට නෙක පෞද්ගලික තොරතුරු පැහැර ගැනීම කරයි. අවසානයේ භාවිතාකරන්නා හිස් වෙබ් පි‍ටුවක් ඔස්සේ අතැර දැමීම හෝ නියම වෙබ් අඩවියට යොමුකොට යලිත් Login තොරතුරු ඔස්සේ ඉදිරියට යාමට සැලැස්වීම මේ ආකාරයේ ස්වභාවය වේ. පැහැර ගන්නා තොරතුරු Dark Web එක වෙතට යොමු කිරීම හෝ අදාල පැහැර …

Continue Reading

Posted in cyber-criminal | Tagged |

Smishing ආකාරයේ හානීන්.

හානිය නෙක ආකාරවලට වර්ග කර ඇත. Smishing යනු ඉතා බහුල භාවිතාවක් වන SMS හානිකර ආකාරයට භාවිතාවීමට යෙදෙන නමකි. මෙහිදී සිදුවන්නේ බැංකු, ක්‍රෙඩිට් කාර්ඩ් ආයතන වැන්නකින් එන නිල SMS ආකාරයට සමානව ව්‍යාජ ලෙසට ඉලක්ක වෙතට යවන ඒවා භාවිතාකරමින් එක් ආකාරයකට භාවිතාකරන්නාගේ සංවේධී මට්ටමේ තොරතුරු ලබා ගැනීමත් තවත් විටක SMS එකට දවටා …

Continue Reading

Posted in cyber-criminal |

Phishing ආකාරය.

Phishing උත්සාහයන් Social Network යුගයේදී බහුල හමුවන්නකි. ඊමේල්, මැසේජ් හා සමාජජාලා හැකියාවන් තුලදී තම ඉලක්කයන් ව්‍යාජයන් ඔස්සේ පොලබාවා ගනිමින් ඔවුනගේ තොරතුරු සොරා ගැනීම මෙහිදී සිදුවේ. ගොදුරුවන්නාහට එකවරම මහත් වාසියක් පෙන්වා දෙමින් පොලබවා ගැනීම කරන අතර ඔහුට හෝ ඇයට කාරනය තේරුම් යන විට තොරතුරු පැහැර ගන්නා තම අභිමතාර්තය ඉ‍ටුකරගෙන අවසාන වීම …

Continue Reading

Posted in cyber-criminal |

Ransomware බහුල ආකාරයකි.

Ransomware තාක්ෂණිකව කරන බලහත්කාරකමකි. පරිගණක පද්ධතියේ හෝ ඔබගේ යම් දුර්වලකමක් භාවිතාකරමින් පද්ධතිය වෙතට ස්ථාපනය කරන මැල්වෙයාවක් හරහා ක්‍රමයෙන් ඔබගේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය ඔබගේ ගිලිහවා දමයි. අනතුරුව ක්‍රමයෙන් පද්ධතියේ Boot sector එක දක්වා ආක්‍රමණය කොට මීලග පරිගණක පනගැන්වීමකදී එය සක්‍රියවීම ආරම්භයේදීම එන පනිවිඩයක් දක්වා පමනක් කර තබන්නට ඔවුන් කටයුතු කිරීම බහුල අත්දැකීම …

Continue Reading

Posted in cyber-criminal | Tagged |

Social engineering ආකාර බොහෝය.

සයිබර් තොරතුරු නිරාවරනය නොකිරීම වැදගත්ය. ඔබගේ පරිගණක වර්ගය වැනි තොරතුරු පවා අනවශ්‍ය ලෙසට තවකෙලු අතට පත් නොකරන්නට කලපනාකාරී විය යුතු බව ඔවුන් පවසයි. ඔබ දැනටමත් සබඳතා ඇති ආයතන එනම් බැංකුව, දුරකථන සේවා ආයතනය වැනි තැන් වලින් ඔබගේ තොරතුරු විමසන්නේ නම් ඒ සදහා නියමිත ආකාරයක් ගැන ඔබ දැනටමත් දැනුවත් කර තිබීම …

Continue Reading

Posted in cyber-criminal | Tagged |