ChatGPT නම් artificial intelligence (AI) මූලික natural language processing tool එක වැඩි අවධානය දිනා ගන්නට සමත්වන්නේ conversational manner ලෙසට ප්‍රථිචාරයට සමත්වන වන නිසාය. එයට පිලිතුරු සැලයීමේ මෙන්ම content හා writing code වැනි හැකියාවන් වලද සමත් බව පෙන්වන්නකි. එය දැනටමත් මිලියන ගනනක් භාවිතාව ලබන පසුගිය නොවැම්බරයේ නිකුත්වූවකි. දැනටමත් Bing search engine වලට එය සංයුත්ත වනන් බවට නිවේදනය වී තිබේ. මේ වන විට Chinese වල ප්‍රකට සෙවුම් දැවැන්තයා වන Baidu ද පවසන්නේ ChatGPT chatbot වල තමන්ගේ සංස්කරනයක් සූදානම් කරන්නට කටයුතු කරමින් සිටින බවකි. එලබෙන මාර්තුවේ නිකුතුවට සූදානම් වන මෙම conversation-style search results ගෙනෙන්නට සමත් නිකුතුවට අමතරව දැනටමත් ඩොලර් මිලියන ගනනක් ආයෝජනය කරමින් AI model එකක් වන Ernie system එකක් සංවර්ධනය කරමින් සිටින බවට වාර්ථාවනවා.
Pubudu Siriwansa