Baidu පවසන්නේ තම ChatGPT ආකාරයේ AI tool එක එලබෙන මාර්තුව වන විට අත්හදා බැලීම අවසන් කරන්නට නියමිත බවයි. එය “Ernie Bot” ලෙසට නම් වන්නට නියමිත බවටයි නිවේදනය වන්නේ තම නම් කිරීම පැහැදිලි කරන ඔවුන් පවසන්නේ “Enhanced Representation through Knowledge Integration,” ලෙසට තමන් එය නම් කල ඇති බවයි. තමන් 2019 සිට ඇරබි මෙම language model එක මේ වන විට language understanding / generation හැකියාව මෙන්ම text-to-image generation හැකියා වෙන් සමන්විත බවටයි පැහැදිලි කෙරෙන්නේ. Baidu පැහැදිලි කරන්නේ තම Ernie Bot එක standalone application එකක් ලෙසට මෙන්ම search engine වලට්6අ සංයුත්ත කරන්නටත් සුදානම් බවයි.
Pubudu Siriwansa