තොරතුරු ලෝකයේ ප්‍රමුකයෝ තම අවකාශ තුල නව ප්‍රවනතා ගැන වැඩියෙන් අවධානය යොමුකරමින් තම සම්ප්‍රධායන් ඉක්මවා යමින් තීරනාත්මක වෙනස් කම් වෙතට යොමුවන කාලයක් වෙතට පිවිසී සිටීම බහුලව දැකිය හැකිය. Apple වෙතින් වාර්ථා වෙමින් ඇත්තේ තම Macs වෙතට touchscreens ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. මෙම තීර්නය Apple founder 2010 කාලයේ සිටම ගෙන ඉදිරියට ‍රැගෙන ආ තීර්නයක් වෙනස් කිරීමක් ලෙසට පිලිගැනේ. 2025 නිකුතුවට නියමිත MacBook Pro සදහා touchscreens සංයුත්ත වීමක් සැලසුම් ව තිබුන අතර සුපුරුදු trackpad වලින් හා keyboard වලින්ද සමන් විතව touch input හා gestures සහයද සහිතව පැමිනෙන්නට නියමිත බවට වාර්ථා වෙමින් තිබෙනවා. එසේම MacBook Pro වෙතට organic light-emitting diode (OLED) තිරයක්ද සංයුත්ත කරමින් නිකුත් කරන්නට සැලසුකරමින් සිටින බවට වාර්ථා වනවා.
Pubudu Siriwansa