නෙක මෙහෙයුම් පද්ධති අතර මෙන්ම දෘඩාංග කලාප අතර පොදු ගොණු ආකාර බෙද අහදා ගැනීම මෙන්ම ක්‍රියාකාරකම් බෙදා හදා ගැනීමට හැකිවීම අද වන විට ප්‍රමුක අවශ්‍යතාවයකි. බහුල භාවිතාවක් වන Android විසින් මේ සදහා යෝජනා කර සිටින Windows සමග වන Nearby Share හැකියාව මහත් පහසුවකි. Google නිවේදනය කරන්නේ මේ වන විට තම Nearby Share හැකියාව ලොවපුරා සියළුම රටවලට පාහේ සූදානම් බවයි. මෙහිදී භාවිතාකරන්නෙකුගේ PC යන්ත්‍රය desktop හෝ laptop වැනි මොන ආකාර ගත්තද wireless ආකාරයට Android සමග ගොණු හුවමාරුවකට අවස්ථාව හිමි වෙනවා. එසේම මෙම හැකියාව ගැන බහුතර මතය වෙමිනැත්තේ වෙගවත් මෙන්ම විස්වාසනිය භාවිතාවක් එය ගෙනැවිත් ඇති බවකි. එය තවමත් beta මට්ටමේ එනම් අත්හදා බැලෙන මට්ටමේ සංස්කරණයක් වූවද ඉහල මට්ටමක සේවාවක් ගෙනෙන බව පිලිගැනීමයි.
Pubudu Siriwansa