OpenAI වෙතින් AI-written text හඳුනාගන්නට සහය වන tool එකක් නිකුත් කර තිබෙනවා.ඔවුන් පැහැදිලි කරන්නේ මෙම detect හැකියාවැති artificial intelligence tools එකට ChatGPT වැනි සහයකින් නිමවන text එකක් හඬුනා ගන්නට සමත් වන බවයි. OpenAI වෙතින් මෙම පැමිනීම පැහැදිලි කරන්නේ බොහෝ අධ්‍යාපණ ආයතනයන් සිසුන්ගේ homework, programming assignments ආදිය නිමවීම සදහා ChatGPT AI භාවිතාවීම වැලක්වීම සදහා තහනමක් පනවන්නට කටයුතු කරමින් සිටින පසුබිමකය. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම Toolය දියුනු කරමින් පවතින්නක් බවත් දැනට AI-written text නිවැරදිවම හඳුනා ගැනීම 26% වැනි අඩුමට්ටමක පවතින බවත්ය.
Pubudu Siriwansa