OpenAI වල CEO වරයා පවසන්නේ artificial intelligence apps සදහා පදනම් කර ගත හැකි APIs සදහා platform එකක් සදහා කටයුතු කරන කටයුතු කරමින් සිටින බවයි. ChatGPT වල සාර්ථකත්වය සමග ඉදිරියට යන්නට තමන් සුදානම් බවටයි Reuters වෙතට පවසා ඇත්තේ. Coca-Cola වැනි සමහර ආයතනයන් දැනටමත් OpenAI සමග කටයුතු කරමින් සිටින අතර වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ ආයතනික මට්ටමින් සේම පුද්ගල මට්ටමින්ද ChatGPT හැකියාව දියුනු කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවත් නුදුරු අනාගතයේදීම තමන්ගේ phone මතට එන AI බල ගැන්වුනු applications ඔස්සේ AI doctors / lawyers වැනි සහයක්ද බලාපොරොත්තුවිය හැකි බවකි. දැනටමත් AI මූලික වන දියුනු කිරීම් කෙරෙහි ආයතනයන් රාශියකගේම අවධානය යොමුව තිබෙන බවටයි වාර්ථාවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa