5G වෙතට පැමිනීම සෑම රටකම තාක්ෂණික ලේයරයේ ප්‍රධාන ඉලක්කයකි. UK වලින්ද පැවසෙන්නේ තමන් 2030 වන විට පූර්ණ 5G වෙතට පැමිනීමක් සැලසුම් කරමින් සිටින බවකි. දැනටමත් ප්‍රධාන පෙලේ භාවිතාවෙන් 77%ක් පමන basic 5G වෙතට පිවිස ඇති අතර ඔවුන් සැලසුම් කරන්නේ දැනට වන 4G තාක්ෂණයන් මත යැපෙන 5G වෙනු වට පූර්න ආකාරයේ පිවිසුමක් Wireless Infrastructure Strategy (WIS) ව්‍යාපෘතිය ඔස්සේ නිමවන්නට නියමිත බවකි. තවදුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ එය end-to-end 5G technology යක් ලෙසට ගෙනෙන්නට තමන් සූදානම් බවයි. මේ වන විටත් එරට රජය විශාල වැයක් ඔස්සේ businesses / public services සදහා 5G ගැලපුමට කටයුතු කරමින් සිටින අතර driverless vehicles, robots, drones වැනි භාවිතාවන්ගෙන් සමන්විත smart භාවිතාවකට ප්‍රධාන ප්‍රදේශවල සිට දුරස්ථ ප්‍රදේශ දක්වා සැලසුම් කරමින් සිටින බවයි.
Pubudu Siriwansa