හදාරන්නන් පෙන්වා දෙන්නේ ලොව smartphone නිකුතුව 2013 පසුව වාර්ථා කරන අඩුම සංක්‍යාත්මක අගය වාර්ථාකරමින් තිබෙන බවයි. උදාහරනයක් ලෙසට Apple ආයතනය 2021 හතර වන කාර්තුවේදී 85 million වාර්ථාකලද 2022 වල හතරවන කාර්තුවේදී 72.3 million ලෙසට නිකුතූන් අඩුවීමක්ද Samsung ආයතනය 58.2 million වාර්ථාකරමින් 2021 හා සැසදීමේදී 11 million අඩුවීමක් වාර්ථා කරමින් සිටින බවතොවුන් පෙන්වා දෙමින් ඇත. හදාරන්නන් යෝජනා කරන්නේ ලොවපුරා පැතිරෙමින් ඇති උද්ධමනයත් ආර්ථික අවිනිශ්චිතතාවයත් තත්වය බැරෑරුම් කරමින් සිටිනවා විය යුතුය යන්නයි. එසේම 2023 අවසාන වන තෙක් මෙම තත්වය පවතිනු ඇති බවටයි ඔවුන් අනාවැකි පලකරමින් සිටින්නේ.
Pubudu Siriwansa