ප්‍රකට Cybersecurity ආයතනයක් පවසන්නේ 2022 සැලකීමේදී පෞද්ගලිකත්වයන් නිරාවරනය වීම්721.5 million ලෙසට තමන් ගනනය කරමින් සිටින බවයි. ඉන් 50%ක්ම පැමිනෙන්නේ botnets නැතිනම් ආසාධිත පරිගණක පද්ධති වලින් බවටයි ඔවුන් පවසන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ data breach එකකදී වඩාත්ම සවේධීවන තොරතුරු වන්නේ passwords බවත් බොහෝ විට අපරාධ කරුවන් මෙම තොරතුරු dark web වෙතට අළවිය සදහා මුදා හරින බවත්ය. එසේම තත්වයේ බැරෑරුම් බව පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මෙම නිරාවරනවීම් වලින් 72%ක්ම භාවිතාකරමින් සිටින බවයි. වැඩි දුරටත් එම නිරාවරනයන් පැහැදිලි කරන ඔවුන්පවසන්නේ 1.4 billion ක් භාවිතාකරන්නන්ගේ සම්පූර්න නාමයන් බවත්, 332 million ක්ම national IDs/full Social Security numbers හා 67 millionක්ම credit card numbers වන බවත්ය. භාවිතාකරන්නන් හට උපදෙස් දෙමින් තිබෙන්නේ අවසර පදය පෙර නිගමනයට අපහසු අංකීර්න සංයුතුයකින් සමන්විත කරවන ලෙසත් හැකි හැමවිටම multifactor authentication සංක්‍රිය කර තබන්නට කටයුතු කරන ලෙසත්ය.
Pubudu Siriwansa